යාපනය මහාධිකරණ විනිසුරු ඉලක්ක කර සිඳුකළ ප්‍රහාරය උතුරු පළාත් සභාව හෙළාදකී

ඊයේ (22) දින නල්ලූර් ප්‍රදේශයේදී යාපනය මහාධිකරණ විනිසුරු එම්. ඉලන්චෙලියන් මහතාව ඉලක්ක කර සිදුකළ ප්‍රහාරය උතුරු පළාත් සභාව දැඩි ලෙස හෙළා දකියි. තවද විනිසුරුවරයාගේ ජීවිතය බේරා ගැනීමට උත්සහ කළ ඔහුගේ ආරක්‍ෂයාට එල්ලවූ වෙඩි තැබීමකින් ඔහු ජීවිතක්‍ෂයට පත්වුණි. තවත් නිළධාරියෙකු තුවාල ලබා ඇත. මෙම සිද්ධිය උතුරු පළාත් සභාව දැඩි ලෙස හෙළා දකින බව සඳහන් කරන්නෙමු. සිද්ධියෙන් … Continue reading යාපනය මහාධිකරණ විනිසුරු ඉලක්ක කර සිඳුකළ ප්‍රහාරය උතුරු පළාත් සභාව හෙළාදකී